Mage Adare Thawamath Hithe Song Lyrics - මගේ ආදරේ තවමත් හිතේ ගීතයේ පද පෙළ

Mage Adare Thawamath Hithe Song Lyrics - මගේ ආදරේ තවමත් හිතේ ගීතයේ පද පෙළ
Song Title : Mage Adare Thawamath Hithe (මගේ ආදරේ තවමත් හිතේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


මගේ ආදරේ
තවමත් හිතේ
වෙනසක් නොවී තියෙනවා

මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්

මා ගැන දන්නා තරම්
වෙන එකෙකු නම් නෑ ලොවේ
උන්නේ ඔබ පමණමයි
ලංවෙලා ජීවිතේ

මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්


දුක සැප සමසේ බෙදන්
ඉමු අපි යලි ආදරෙන්
හිත පිරි මේ ආදරේ
නුඹටම තිබුනේ

මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්

මගේ ආදරේ
තවමත් හිතේ
වෙනසක් නොවී තියෙනවා

මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Adare Thawamath Hithe Song Lyrics - මගේ ආදරේ තවමත් හිතේ ගීතයේ පද පෙළ Mage Adare Thawamath Hithe Song Lyrics - මගේ ආදරේ තවමත් හිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment