Pama Wela Muna Gahunu Nisa Song Lyrics - පමා වෙලා මුණ ගැහුනු නිසා ගීතයේ පද පෙළ

Pama Wela Muna Gahunu Nisa Song Lyrics - පමා වෙලා මුණ ගැහුනු නිසා ගීතයේ පද පෙළ
Song Title : Pama Wela Muna Gahunu Nisa (පමා වෙලා මුණ ගැහුනු නිසා)
Artist: Damith Asanka
Music: Gihen Nishan
Lyrics: Sangeeth Fernando


පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කදුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා
කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා

පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කදුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

පිටු පාලා යන දිහා හොරහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා
පිටු පාලා යන දිහා හොරහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා
මතු භවේ හමුවෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා

පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කදුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pama Wela Muna Gahunu Nisa Song Lyrics - පමා වෙලා මුණ ගැහුනු නිසා ගීතයේ පද පෙළ Pama Wela Muna Gahunu Nisa Song Lyrics - පමා වෙලා මුණ ගැහුනු නිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment