Raa Sihinen Maa Song Lyrics - රෑ සිහිනෙන් මා ගීතයේ පද පෙළ

Raa Sihinen Maa Song Lyrics - රෑ සිහිනෙන් මා ගීතයේ පද පෙළ
Song Title : Raa Sihinen Maa (රෑ සිහිනෙන් මා)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)


රෑ… රෑ සිහිනෙන් මා…
මායවේ පෑ
සේයාවි ඈ
ඈ මදහාස පා
දැහැනේ බිදී
ආදරේ පෑ…

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

මා…මා දුටුවේ ඈ
ලෙලනා රුවේ
දසුනක් මැවේ…

ඒ…ඒ රැයම මා
සිටියේ නුඹේ
යහනේ ලදේ

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Sihinen Maa Song Lyrics - රෑ සිහිනෙන් මා ගීතයේ පද පෙළ Raa Sihinen Maa Song Lyrics - රෑ සිහිනෙන් මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment