Obai Mage Jeewithe Song Lyrics - ඔබයි මගෙ ජීවිතේ ගීතයේ පද පෙළ

Obai Mage Jeewithe Song Lyrics - ඔබයි මගෙ ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Obai Mage Jeewithe (ඔබයි මගෙ ජීවිතේ)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)
Lyrics : Jayamini Meegoda


සඳ වට තරු කැට
පායන මොහොතක
ඔබ සිටියාදෝ
දුර ඈතක

හිරු මැද දේදුණු
පායන විටකදි
ඔබ ඇවිදින් හිනැහී
මා තුරුලට

හීනයක් ද මේ
මායාවක් ද මේ
උනුහුම් සුසුමක හීතල තවරා
යයිදෝ ජීවිතයෙන්

ඔබයි මගෙ ආදරේ
ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ආදරේ
ඔබයි මගේ ජීවිතේ

ඔබටම හද බැදි
අපමණ සෙනෙහස
බැමිබැද නවනු
කෙලෙස කියන්
ඉවුරු පවුරු බිද එගොඩ තලන විට
සමාවන්න අසරනයි මගෙ හිත

හීනයක් ද මේ
මායාවක් ද මේ
උනුහුම් සුසුමක හීතල තවරා
යයිදෝ ජීවිතයෙන්

ඔබයි මගෙ ආදරේ
ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ආදරේ
ඔබයි මගේ ජීවිතේ

හිත මගේ රිදවා තියා
මිරිගුවක් වී සදා
මා දමා යන්න නම් එපා

සද වට තරු කැට
පායන මොහොතක
ඔබ සිටියාදෝ
දුර ඈතක

හිරු මැද දේදුණු
පායන විටකදි
ඔබ ඇවිදින් හිනැහී
මා තුරුලට

හීනයක් ද මේ
මායාවක් ද මේ
උනුහුම් සුසුමක හීතල තවරා
යයිදෝ ජීවිතයෙන්

ඔබයි මගෙ ආදරේ
ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ආදරේ
ඔබයි මගේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obai Mage Jeewithe Song Lyrics - ඔබයි මගෙ ජීවිතේ ගීතයේ පද පෙළ Obai Mage Jeewithe Song Lyrics - ඔබයි මගෙ ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment