Jiwithe Chaarika ( Jeewithe Chaarika ) Song Lyrics - ජීවිතේ චාරිකා ගීතයේ පද පෙළ

Jiwithe Chaarika ( Jeewithe Chaarika ) Song Lyrics - ජීවිතේ චාරිකා ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Chaarika ( Jeewithe Chaarika ) (ජීවිතේ චාරිකා)
Artiste : Pradeep Rangana
Melody, Music, Programmed, Mixed & Mastered by Pradeep Rangana
Lyrics by Pradeep Rangana

හමුවීමක් ඇති දා
මේ මා කෙරේ
ආදර සිත ඇදුනා

වෙන්වීමක් නැති දා
මේ මා කෙරෙන්
ආදර සිත බැදුනා

වේදනා මැද්දේ
ආදරේ අස්සේ
අපගේ කතාවන් ලියවේවී දෝ

රාගී සිනාවන්
පෙම්බර කතාවන්
මට නූහුරු තාලෙ
පවසාවිදෝ

සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී
මා දෑසේ ආලෝකේ පාවී ගියා

සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී
මා දෑසේ ආලෝකේ පාවී ගියා

ජීවිතේ චාරිකා
මේ වගේ වේවි නම්
මං ගාව ලංවෙමුද
ශ්රුංගාරියේ

රැගු සේයා මැදින්
හැංගූ ඒ ආදරේ
කවිකාර මේ දෑස කොදුරා ගියා

රැගු සේයා මැදින්
හැංගූ ඒ ආදරේ
කවිකාර මේ දෑස කොදුරා ගියා

ජීවිතේ චාරිකා
මේ වගේ වේවි නම්
මං ගාව ලංවෙමුද
ශ්රුංගාරියේ

වේදනා මැද්දේ
ආදරේ අස්සේ
අපගේ කතාවන් ලියවේවී දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Chaarika ( Jeewithe Chaarika ) Song Lyrics - ජීවිතේ චාරිකා ගීතයේ පද පෙළ Jiwithe Chaarika ( Jeewithe Chaarika ) Song Lyrics - ජීවිතේ චාරිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment