Kovalan Yamu Usawi Song Lyrics - කෝවලන් යමු උසාවි ගීතයේ පද පෙළ

Kovalan Yamu Usawi Song Lyrics - කෝවලන් යමු උසාවි ගීතයේ පද පෙළ
Song Title : Kovalan Yamu Usawi (කෝවලන් යමු උසාවි)
Lyrics : Madu Chatheeka (මධූ චතීකා)

කෝවලන් ......
යමු උසාවි
දික්කසාද වෙමු අපි
මාධවී බඩින් ඒ නිසා....
සාප කරන්න බෑ මට
මගේ සාපේ වැදුනොත්
දැවී අලුවෙයි නුඹ
අප්පෙක් නැති වේවි දරුවට
වෛරයෙන් වෛරය 
නොසන්සිඳෙන බව
බුදු බණෙත් තිබුනා
ඒ නිසා සසරට 
කුමටද සතුරුකම්.....
මෙතනින් ඉවරයි
අපේ සබඳකම්.....
ගමු අපි දික්කසාදය
නොමැතිනම් ඇය
තනිවේවි දරුවෙක් සමඟින්....
තුටින් ඉනුමැන මාධවී එක්කල
තරහක් නෑ මගෙ නුඹත් සමඟින්
ඒ හින්දා අපි වෙන්ව යමු අපි
උසාවිය තුල කටු ගාමු අපි
අපේ කුළුඳුල් ප්‍රේම ගීතය ......

තරූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kovalan Yamu Usawi Song Lyrics - කෝවලන් යමු උසාවි ගීතයේ පද පෙළ Kovalan Yamu Usawi Song Lyrics - කෝවලන් යමු උසාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment