Premaya Nam Song Lyrics - ප්‍රේමය නම් ගීතයේ පද පෙළ

Premaya Nam Song Lyrics - ප්‍රේමය නම් ගීතයේ පද පෙළ
Song Title : Premaya Nam (ප්‍රේමය නම්)
Lyrics : Colin Algama


ගලා යයි
හාදු ගග
දෙතන මැද නිම්නයේ
මා සුසුම් ගී නදට
නටයි ඔබෙ කෙහෙ රැල්ල

මා දෑත් යුග අතර
වෙලී  සිරවන ඔබ ගත
නිවාලයි  නුරාගිනි
සිහිල් ආලේපයක් විලසින්

පෙමාතුර සිතට
පිබිදෙන්න ඉඩ දෙමින්
ඔබෙ උකුල් යහනේ
මා ගිමන් නිවනා තුරේ
ඇසුනි ඔබ කොදුරනු

"සරාගී සුපෙමේවත
මා කිසාගෝතමියකි
ඔ‍බ පහස ලබන තුරු"

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaya Nam Song Lyrics - ප්‍රේමය නම් ගීතයේ පද පෙළ Premaya Nam Song Lyrics - ප්‍රේමය නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2021 Rating: 5

0 comments:

Post a Comment