Punchi Naganita ❤❤ Song Lyrics - පුංචි නැගණිට ❤❤ ගීතයේ පද පෙළ

Punchi Naganita ❤❤ Song Lyrics - පුංචි නැගණිට ❤❤ ගීතයේ පද පෙළ
Song Title : Punchi Naganiyata ❤❤ (පුංචි නැගණිට ❤❤)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)


යන්න අවසර පුංචි නැගණිට
මගේ තුරුලෙන් නික්මිලා 
සුරඟනක් නුඹ හැරි හැඩයි අද
දඟකාරකම් හැංගිලා

යන්න කිව්වට දෙන්නෙ කොහොමද 
නාඩ ඉදපන් නුඹ කියා
වාවන්න බැරි මේ තරම් මට
කෙලිකවටකම් සිහිවෙලා

ඇහි දාර මත දඟකාර මුතු
කඳුලු නලියයි පොරකකා
ඔහුගේ ලෝකේ හැඩ කරයි නුඹ 
පහන් තරුවක දැවටිලා

තුටින් දිවියේ ඉතින් හිනැහෙන්
මගේ හුස්මෙන් පණ පොවා..
පින්සාර හැම දිනක් වේවා
මගේ නෙත් හිරු සඳු වෙලා ....

මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Naganita ❤❤ Song Lyrics - පුංචි නැගණිට ❤❤ ගීතයේ පද පෙළ Punchi Naganita ❤❤ Song Lyrics - පුංචි නැගණිට ❤❤ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2021 Rating: 5

0 comments:

Post a Comment