Wayalin Kella Song Lyrics - වයලීන් කෙල්ල ගීතයේ පද පෙළ

Wayalin Kella Song Lyrics - වයලීන් කෙල්ල ගීතයේ පද පෙළ
Song Title : Wayalin Kella (වයලීන් කෙල්ල)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

රන් පැහැයෙන් හිරු අවරට යන වේලේ
සිතුවිලි සමග හදවත තනි වූ වේලේ
කිසිවක් කරන්නට අලසව සිටි වේලේ
සංගීතයට පෙම් කෙරුවේ ඒ වේලේ

හැන්දෑ වෙලාවේ හුදකලාවේ
වයලීනයත් සමගින් සිටි වෙලාවේ
පාලු කැපෙන්නට වැයු ගී පද මාලාවේ
මිහිරි ස්වරය ඇසුනේ හුදකලාවේ

තත් අතරේ සිරවූ මගේ දෑත් දෙක
නොනවත්වා ගී පදයක් වයන කල
හිත පා වෙලා සිතුවිලි විමනක් එක්ක
ඔහේ ගලා යයි හැන්දෑ වෙලාවක

හුදෙකලාව තනි වූ හද මඩලකට
සිතුවිලි සමග තනිවූ හද මඩලකට
සංගීතය ඔසුවකි හද මඩලකට
අමා දියකි සංගීතේ හද මඩලකට..

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wayalin Kella Song Lyrics - වයලීන් කෙල්ල ගීතයේ පද පෙළ Wayalin Kella Song Lyrics - වයලීන් කෙල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment