Your Choice Way

Tharuka Niwa Dura Song Lyrics - තාරුකා නිවා දුර ගීතයේ පද පෙළ

Tharuka Niwa Dura Song Lyrics - තාරුකා නිවා දුර ගීතයේ පද පෙළ
Song Title : Tharuka Niwa Dura (තාරුකා නිවා දුර)
Singing : Ajith Bandara (අජිත් බණ්ඩාර මහත්මා)

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuka Niwa Dura Song Lyrics - තාරුකා නිවා දුර ගීතයේ පද පෙළ Tharuka Niwa Dura Song Lyrics - තාරුකා නිවා දුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment