Kusumata Lanwee Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ

Kusumata Lanwee Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ
Song Title : Kusumata Lanwee Ron Ganna (කුසුමට ළංවී රොන් ගන්නා)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)
Lyrics : Shirley Vaijayantha (ෂර්ලි වෛජයන්ත මහත්මා)
Music : Shirley Vaijayantha (ෂර්ලි වෛජයන්ත මහත්මා)

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා...//

ඉගිලී යන්නට පියාපත් 
නැත මා හට ඔබ මෙන්
හෙට ආයෙත් දිනයක ඔබ එවී
මා රිදවා සතුටු නොවෙන්

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා...//

හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවී
ඔබ ආයෙත් මා හමුවට එයි නම්
යළි මා මුකුලිත වේවී

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා...//
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kusumata Lanwee Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ Kusumata Lanwee Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment