Eda Re Guwan Thotupalede Ma Song Lyrics - එදා රෑ ගුවන් තොටුපලේදී මා ගීතයේ පද පෙළ

Eda Re Guwan Thotupalede Ma Song Lyrics - එදා රෑ ගුවන් තොටුපලේදී මා ගීතයේ පද පෙළ
Song Title : Eda Re Guwan Thotupalede Ma (එදා රෑ ගුවන් තොටුපලේදී මා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

එදා රෑ ගුවන් තොටුපලේදී මා
වෙන්වී ගියේ සිතකින් නොවේ

නෑසිය මිතුරන් පැමිණිලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ

එදා රෑ ගුවන් තොටුපලේදී මා
වෙන්වී ගියේ සිතකින් නොවේ

මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලත උනේ

එදා රෑ ගුවන් තොටුපලේදී මා
වෙන්වී ගියේ සිතකින් නොවේ
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Re Guwan Thotupalede Ma Song Lyrics - එදා රෑ ගුවන් තොටුපලේදී මා ගීතයේ පද පෙළ Eda Re Guwan Thotupalede Ma Song Lyrics - එදා රෑ ගුවන් තොටුපලේදී මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment