Divya Dehi Song Lyrics - දිව්‍ය දේහි ගීතයේ පද පෙළ

Divya Dehi Song Lyrics - දිව්‍ය දේහි ගීතයේ පද පෙළ
Song Title : Divya Dehi (දිව්‍ය දේහි)
Singing : Pramuditha Dissanayake (ප්‍රමුදිත දිසානායක මහත්මා)
Lyrics : Shehan Galahitiyawa (ශේහාන් ගලහිටියාව මහත්මා)
Music : Yasas Medagedara (යසස් මැදගෙදර)

සිහින ගානේ සරා රූප ඡායා
නග්න දේහී නුරා දෑස මානා
ඉගි ලෝචනා මන මෝරනා
ෛවයිවර්ණනා ඉගි රූ රනා
සඳ සේද යායේ මානා රස සාදා
ලැසි තාල සේල ඈගේ සිත තෝරා

දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ දෑස මානේ 
දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ හීන ගානේ රූ මැවේ වී

දැනුනා හැඟුනා ළඳුනේ මනසේ සැනසේ 
ඉඳු නීල ආශා සේයා මවා
නොසිතූ විලසේ ලැබුනේ සිතුසේ ගැවසේ 
ඉදු දෑස මාහා ඡායා පවා
සිහින ගානේ මවා චේතනා
ප්‍රේම ආශා සදා වෑහෙනා

දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ දෑස මානේ 
දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ හීන ගානේ රූ මැවේ වී

ලැමැදේ වෙලෙනා හැගුමේ වැලැදේ සෙනෙහේ 
ඇගේ දෑත පාලා කියනා කතා
ගගනේ දිලෙනා සඳුනේ ගැවසේ උපමා 
ඔබ ඒවී මා හා සසරේ පුරා
සිහින ගානේ මවා චේතනා
ප්‍රේම ආශා සදා වෑහෙනා

සිහින ගානේ සරා රූප ඡායා
නග්න දේහී නුරා දෑස මානා
ඉගි ලෝචනා මන මෝරනා
ෛවයිවර්ණනා ඉගි රූරනා
සඳ සේදයායේ මා රස සාදා
ලැසි තාල සේද ඈගේ සිත තෝරා

දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ දෑස මානේ 
දිව්‍ය දේහියේ මන කලබා පෑ නුරා ඇගේ හීන ගානේ රූ මැවේ වී

මෙය වැරදි පෙන්වා දී නිවැරදි ගී පද ලබා දුන් ප්‍රමුදිත දිසානායක බොහොම ස්තුතියි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Divya Dehi Song Lyrics - දිව්‍ය දේහි ගීතයේ පද පෙළ Divya Dehi Song Lyrics - දිව්‍ය දේහි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment