Oya As Katha Karanawa Song Lyrics - ඔය ඇස් කතා කරනවා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)]

Oya As Katha Karanawa Song Lyrics - ඔය ඇස් කතා කරනවා ගීතයේ පද පෙළ
Song Title : Oya As Katha Karanawa (ඔය ඇස් කතා කරනවා)
Singing : Harsha Dhanosh (හර්ෂ් ධනොෂ් මහත්මා)
Lyrics : Tharinda Kasun Jayawardana (තරිඳ කසුන් ජයවර්ධන මහත්මා)
Music : Nimesh Kulasinghe (නිමේෂ් කුලසිංහ මහත්මා)
Teledrama : TV Derana - Podu (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)

එක හීන රෑක දෑත දෑත් යාවෙලා
හිම රේණු නෑවී නෑවී තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරිමල් හිතේ නැවතිලා
ඉන්නට දිවි තුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ 
හැගුමදෝ ආදරේ...//

කොපුල් සිබින යාමයේ පබළු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න අත්තටු හොයන්නෙපා
හැගුම් සුවඳ මාරුතේ පොකුරු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලිවෙලා ඉන්න ඇස්වහ වදින්නෙපා

පුරුදුත් වගේ දැනෙනවා පෙර භවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැගුමදෝ ආදරේ

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරිමල් හිතේ නැවතිලා
ඉන්නට දිවි තුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ 
හැගුමදෝ ආදරේ...//
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya As Katha Karanawa Song Lyrics - ඔය ඇස් කතා කරනවා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)] Oya As Katha Karanawa Song Lyrics - ඔය ඇස් කතා කරනවා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment