Asadaranayi Me Unmanthaka Wima Song Lyrics - අසාධාරණයි මේ උන්මත්තක වීම ගීතයේ පද පෙළ

Asadaranayi Me Unmanthaka Wima Song Lyrics - අසාධාරණයි මේ උන්මත්තක වීම ගීතයේ පද පෙළ
Song Title : Asadaranayi Me Unmanthaka Wima (අසාධාරණයි මේ උන්මත්තක වීම)
Lyrics : Tharika Nirmani (තාරිකා නිර්මාණි)

සුවදයි මැණික නුඹේ ගත මට ඉඹන් ඉන්නට උවමනයි
දරා ගන්නට බෑ මැණික මට ලගින් ඉන්නට අවසරයි
මේ තරම් සුවදක් අනේ මට දැනිලා නෑ ඔබ පෙම්බරයි
ටිකක් ඉවසන් ඉන්න මැණිකේ මේ සුවද මට  ලෙන්ගතුයි

යන්නෙපා නුඹ මගෙන් මිදිලා සුවද ඈතට අරගෙනා
මරන්නට මන් හිතුවේ නෑ බන් නුඹේ සුවදට මත් උනා
ලග තියාගන්නේ කොහොමදැයි මං කියලා සිතමින් දුක් උනා
හූරගන්නට සිතුනා නුඹගේ මුලු ගතම මට සිඹ සිඹා

සමාවෙනවද  සුවද හූරා ගත්ත නිසා මන් ඔය ගතේ 
අනිත් එවුනුත් වෙනස් සුවදයි ඉතින් මැරුවා මේ ලෙසේ
නුඹේ සුවදයි හෙව්වේ උන්ගෙන් ලැබුනේ නෑ මට පෙර ලෙසේ
ගෑනු නුඹලා නිසා වෙන්නෙම පිරිමි අපි  උන්මත්තකේ

🖤තාරිකා නිර්මාණි🖤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asadaranayi Me Unmanthaka Wima Song Lyrics - අසාධාරණයි මේ උන්මත්තක වීම ගීතයේ පද පෙළ Asadaranayi Me Unmanthaka Wima Song Lyrics - අසාධාරණයි මේ උන්මත්තක වීම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment