Song Title : Rookada Naari Lande (රූකඩ නාරී ලදේ)
Artists : Ridma Weerawardena
Melody, Music Composed and Produced by Stefan Packianathan
Additional Arranger : Marco Anuradha
Lyrics : Ansaf Ameer
Female Vocals : Gloria
Flute : Thushara Wedage
Banjo : Marco Anuradha
Bass : Anuhas Perera
Harmonica : Marco Anuradha, Stefan Packianathan
Additional Percussion : Ashara Dikshitha Fernando
Piano, Synth and Keys : Stefan Packianathan
Additional Vocals : Miran Archana, Stefan Packianathan
Recording Engineer : Stefan Packianathan
Vocal Recording Engineer : Mahiru Senarathne @Zen Studio
Mixed and Mastered by Mahiru Senarathne @Zen Studio
මදුවිත රෑ ගෙවුනේ
මදු මල නෑ පිපුනේ
මතකය මහ පතුලේ
ඔබ ගැනමයි ඇසුවේ
මිතුරිය වී මහදේ
තනිකම නෑ දැනුනේ
මගෙ ලග වී ලබැදේ
රූකඩ නාරි ලදේ
ආවාට හදේ
ඒ වාගේ මගෙ ආදරේ
රූකඩ නාරී ලදේ
රූකඩ නාරී ලදේ
රූකඩ නාරී ලදේ
රූකඩ නාරී ලදේ
ප්‍රේම විරාමේ
ශෝක පුරානේ
නුඹ නැති දා
හද පාලු වෙලා නේ
රූප සොබාවේ
කැටයම් නෑදේ
පන එනවානම්
කාටද ආලේ
මට නොදැනී
සිත බැදුනා
උමතු වෙලා
කෝ සිතුනා
මට නොදැනී
සිත බැදුනා
උමතු වෙලා
කෝ සිතුනා
ආවාට හදේ
ඒ වාගේ මගෙ ආදරේ
ඔබ ගැන මගේ හිත
ඔබ ගැන මගේ හිත
රූකඩ නාරී ලදේ
රූකඩ නාරී ලදේ
රූකඩ නාරී ලදේ
රූකඩ නාරී ලදේ
තවම හිත
නියම මතක සොයමී
තනිව ලතවී
බලා හිදිමී
සසර මගදී
යලිදු හමුවී
මහද හිමිවූවාදෝ
මේ ජීවිතේ

0 comments:
Post a Comment