Dukata Natanne Song Lyrics - දුකට නටන්නේ ගීතයේ පද පෙළ

Dukata Natanne Song Lyrics - දුකට නටන්නේ ගීතයේ පද පෙළ
Song Title : Dukata Natanne (දුකට නටන්නේ)
Vocals  : Kasun Wickramasinghe
Produced by : Producer99 / Kamod Rashimitha Halambage
Lyrics : Kasun Wickramasinghe, Kamod Rashimitha Halambage
Music : Kasun Wickramasinghe
Mix & Mastered : Kasun Wickramasinghe Rabbitunes


බොරුවට බෑ කියන්නෙපා
ගොතලා බොරු කියන්නෙපා
රස්තියාදු වෙන්න බෑනේ
තවත් මේ වගේ
මට තව කෙල්ලෙක්
හොයන්න වෙනවා
මගේ හොද වයස ගෙවෙනවා
ටික ටික කොන්ඩෙත් යනවා

හිතේ ඉන්නේ නුඹමයි  කෙල්ලේ
එත් උබෙ හිතේ ඉඩ නෑ කිව්වේ
මට නින්ද යන්නේ නෑ
මට කන්න බොන්න බෑ
මට කොල්ලෝ එක්ක අඩිය ගහලා
පුරුද්දකුත් නෑ
මම මේ දුකට නටන්නේ
නටලා සිංදු කියන්නේ

දවසක මං රජ වෙනවා
මට රැජිනක් ඔනෑ වෙනවා
මට නිලියෝ ඔනේ නෑ
උබේ අඩු පාඩුත් නෑ
මට උබත් එක්ක
ඉන්නවා වගේ වෙන සැපතක් නෑ

සතුටින් තොරන් බදින්නේ
උබවම කැන්දන් එන්නේ
බොරුවට බෑ කියන්නේ එපා
ගොතලා බොරු කියන්නේ එපා
රස්තියාදු වෙන්න බැනේ තවත් මෙවගේ
මට තව කෙල්ලෙක් හොයන්න වෙනවා
නෑ කව්රුත් හරියන්නේ
නැකතකට පොරු බදින්නේ
දුසිමක්  ලමයි හදන්නේ
සතුටින් දැන් මං ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dukata Natanne Song Lyrics - දුකට නටන්නේ ගීතයේ පද පෙළ Dukata Natanne Song Lyrics - දුකට නටන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2025 Rating: 5

0 comments:

Post a Comment