Seda Warusa Song Lyrics - සැඩ වරුසා ගීතයේ පද පෙළ

Seda Warusa Song Lyrics - සැඩ වරුසා ගීතයේ පද පෙළ
Song Title : Seda Warusa (සැඩ වරුසා)
Composed By Ashan Fernando
A Film By Thiwanka Mihiran
Lyrics : Ansaf Ameer
Keyboard, Synth & Rhythm Programmed By Ashan Fernando
Acoustic Guitar & Electric Guitar : Prakash Ranasinghe
Violin : Thisara Bandara
Flutes : Supun Peiris
Additional Programmed By Shevon Fernando
Mixed & Master By Priyanka Edirisinghe


හමුවෙන්නට ආයේ
තව දවසක් සොයනෙමි සංසාරේ
හුස්මත් මදි වාගේ
තවමත් නුඹ සිහිවන හැමවාරේ

මැකිලා මන්දාසේ
දැනෙනා තනිකම රහසේ
ගෙවිලා ගිය කාලේ
රිදෙනා මතකය නුඹගේ

සැඩ වරුසා ඇද හැලුනා
නුඹ ගියදා අහසින් මැකීලා
ලඟ නැතිදා උමතු වෙලා
මග බලනා සිහිනෙන් දැවීලා

තුරුලත දැවටීලා ගෙවුනා කාලය නොදැනී මා
තනිකම හිමිවීලා ගියදා නිහඬව හැරදා
ආදරයක මා හිමි නොවනා
හමනා සුලඟ පවා කවි කියනා

සැඩ වරුසා ඇද හැලුනා
නුඹ ගියදා අහසින් මැකීලා
ලඟ නැතිදා උමතු වෙලා
මග බලනා සිහිනෙන් දැවීලා

හමුවෙන්නට ආයේ
තව දවසක් සොයනෙමි සංසාරේ
හුස්මත් මදි වාගේ
තවමත් නුඹ සිහිවන හැමවාරේ

මැකිලා මන්දාසේ
දැනෙනා තනිකම රහසේ
ගෙවිලා ගිය කාලේ
රිදෙනා මතකය නුඹගේ

සැඩ වරුසා ඇද හැලුනා
නුඹ ගියදා අහසින් මැකීලා
ලඟ නැතිදා උමතු වෙලා
මග බලනා සිහිනෙන් දැවීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seda Warusa Song Lyrics - සැඩ වරුසා ගීතයේ පද පෙළ Seda Warusa Song Lyrics - සැඩ වරුසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2025 Rating: 5

0 comments:

Post a Comment