Sirigiri Geeyaka Song Lyrics - සීගිරී ගීයක ගීතයේ පද පෙළ

Sirigiri Geeyaka Song Lyrics - සීගිරී ගීයක ගීතයේ පද පෙළ
Song Title : Sirigiri Geeyaka (සීගිරී ගීයක)
Vocal : Raween Kanishka
Melody : Sahan Ranwala
Lyrics : Piyal Jayasankha
Music | Composing | Mix & Mastering : Vidula Ravishara
Baking Voicals - Vishaka Weerasinghe / Nadun Kularathne
Guitars : Prakash Ranasinghe
Lyric Video : Bhagya Rajitha Liyanaarchchi


සීගිරි ගීයක සොඳුරුම පදයක
ඔබේ ආදරේ අරුත ලියා
ලෙන තුල රහසේ
ඔබේ රුව ඇන්දා
නොමැකෙන සේ යලි මතු කිසිදා

කුට්ටම් පොකුණේ වුන් හැටි මතකද
තුරුලේ ගුලි වී අපි දෙන්නා
ඉසුරුමුණියේ මං ඒ මතකය ඇඹුවා
ආ ගිය විට ඔබ දැක්කද මංදා
ආ ගිය විට ඔබ දැක්කද මංදා

සීගිරි ගීයක සොඳුරුම පදයක
ඔබේ ආදරේ අරුත ලියා

රන්මසු උයනේ
තනි වුන මොහොතක
ඔබ ගැයූ ගීයක හඬ ඇසුනා
සඳකඩ පහනේ කැටයම්‍ අතරේ
අපගේ පා සලකුණු තිබුනා
අපගේ පා සලකුණු තිබුනා

සීගිරි ගීයක සොඳුරුම පදයක
ඔබේ ආදරේ අරුත ලියා
ලෙන තුල රහසේ
ඔබේ රුව ඇන්දා
නොමැකෙන සේ යලි මතු කිසිදා
යලි මතු කිසිදා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sirigiri Geeyaka Song Lyrics - සීගිරී ගීයක ගීතයේ පද පෙළ Sirigiri Geeyaka Song Lyrics - සීගිරී ගීයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2024 Rating: 5

0 comments:

Post a Comment