Sarama Kare Song Lyrics - සරම කරේ ගීතයේ පද පෙළ

Sarama Kare Song Lyrics - සරම කරේ ගීතයේ පද පෙළ
Song Title : Sarama Kare (සරම කරේ)
Artiste : Manej Sanjaya
A Film By : ‪‪@RavinduAbeyrathnaOfficial‬
Lyrics : MANEE
Melody & Music : Dananjaya Rukshan
Mix & Mastering : Amith Guru

"Sarama Kare" Ringtone Codes
Dialog - 8713689817
Hutch- 369290073
Mobitel - 7465265
072- 369290073


ඒ උන්නාද මළාද බැලුවාද
අපි කෑවද බිව්වද හෙව්වාද
ඒ උන්නාද මළාද බැලුවාද
අපි කෑවද බිව්වද හෙව්වාද

එහෙනං එපා චරිත සහතික
අපි දිනපුදාට නටන්නේ මෙහෙම

ගනින් මචං සරම කරට

සරම කරේ සරම කරේ
සරම කරේ ආ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ ආ සරම කරේ

තියෙනා විට අතේ කසී
ඉන්නේ උනුත් පතන් වාසී
නැතිදා බේරෙයි බොරු මර් සි
හොද හිත රවටන්නට ලේසී

එහෙනං එපා චරිත සහතික
අපි දිනනදාට නටන්නේ මෙහෙම

කෝ මචං මගෙ සරම

සරම කරේ සරම කරේ
සරම කරේ ආ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ ආ සරම කරේ

දානා දමනට (ගමනට) වෙට්ටු
වෙනවා දවසක උන් මට්ටු
හෙල්ලෙන්නේ නෑ දළ ඇත්තු අපි
හිටපු සත්තුත් පත්තු

එහෙනං එපා චරිත සහතික
අපි දිනනදාට නටන්නේ මෙහෙම

නටමු මචං

සරම කරේ සරම කරේ
සරම කරේ ආ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ ආ සරම කරේ



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarama Kare Song Lyrics - සරම කරේ ගීතයේ පද පෙළ Sarama Kare Song Lyrics - සරම කරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2024 Rating: 5

0 comments:

Post a Comment