Song Title : Benthara Aale (බෙන්තර ආලේ)
Singing : CHINTHY & LIL ENZA
Written & composed by Chinthy Fernando
Lyrics by Chinthy Fernando & Ardithya Shakuni
Recorded and Mixed by Chinthy at AttiC
Mastered at AttiC Mastering, Ceylon
Produced by Chinthy Fernando
Executive Producer : Edna Maria Fernando
බෙන්තර ආලේ මන් දන්නේ
රිංගන් පපුව ගිනි දෙන්නේ
ඇයි දැන් රන්ඩු අල්ලන්නේ
ඔහේ දැන් සාලේ නිදියන්නේ
බෙන්තර ආලේ මන් දන්නේ
රිංගන් පපුව ගිනි දෙන්නේ
ඇයි දැන් රන්ඩු අල්ලන්නේ
ඔහේ දැන් සාලේ නිදියන්නේ
අයියෝ රන් කඳ මාගේ
මං නම් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
ඈ රන්කඳ මාගේ
මං නන් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
මන්තර දාලා ලං වෙන්නේ
ජපකර මාව හොල්ලන්නේ
ඇයි මට බොලේ බස්සන්නේ
අපේ මීමුත්ත කපුවෙක්නේ
මන්තර දාලා ලං වෙන්නේ
ජපකර මව හොල්ලන්නේ
ඇයි මට බොලේ බස්සන්නේ
අපේ මීමුත්ත කපුවෙක්නේ
අයියෝ රන් කඳ මාගේ
මං නම් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
අයියෝ රන් කඳ මාගේ
මං නම් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
සුදු කහ මල් හැලුනා
හිත පිරුනා බෙන්තර ආදරය තැනුනේ
මගේ හිත කිති කැවුනා
රස බෙදුවා රහසින් කතා කරානේ
මං ගාව නැළවෙන දැවටෙන කෙල්ලේ
හුරතලේ ඇස් දෙක මායම එල්ලේ
රෑ ආලේ මතකය සිහිවෙන රැල්ලේ
කරුවලේ දඟකම් හොඳ හැටි මෙල්ලේ
දන්නවානම් මගේ ළඟ බොරු වැඩ නෑනේ කවදත්
නෝනේ මගේ හිත අහිංසක වැඩි නම්
නපුරුකම් පුරුදු පුරුදුම නෑ නේ මට නම්
මං එක්ක එල්ලිලා
නුඹ ළඟ මම දඟකර වැඩි නම්
කම් නැහැ නුඹ ළඟ විතරක් නම්
මගේ දිනපොතෙ මතකය ඇති නම්
මං එක්ක හැංගෙන්න
අයියෝ රන් කඳ මාගේ
මං නම් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
ඈ රන්කඳ මාගේ
මං නන් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
ඈ රන්කඳ මාගේ
මං නන් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
ඈ රන්කඳ මාගේ
මං නන් දැන් පාඩුවේ ඉන්නේ
නෑ මගේ සුදු නොනේ
වල්කම් මට අත් හරින්නත් බෑ
0 comments:
Post a Comment