Seethala Kaamara Asse Song Lyrics - සීතල කාමර අස්සේ ගීතයේ පද පෙළ

Seethala Kaamara Asse Song Lyrics - සීතල කාමර අස්සේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Kaamara Asse (සීතල කාමර අස්සේ)
Singing : Shana x Shena
Original Credit Goes To Respective Owners
Reggae & Hip Hop Mixed Creation From Shan Putha x Shane Zing


එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාව
අවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාම
ආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේ
පැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ

අවකාශේ රැප වේ නම් ඔව් මම පදාර්ථෙ
නීරෝගි මිනිහෙක්ට හොඳනැහැ මෙහේ වාතාශ්‍රෙ
මමත්වේ නෙමෙයි ප්‍රගුන කලයුත්තෙ පරාර්ථෙ
කුඩා කාලෙදිම නැවැත්තුවා අපි ගෝත ආශ්‍රේ

නෑ භාදාකිරීම්
තනි වචනෙට වැඩ නෑ මේහෙ උන්ගෙ බාලාගිරී
බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් නෑ
එන්නම් කිව්ව එවුන් අදටත් නෑ
අපෙඋන් බොරුවට දඟලන්නෑ
ඒත් බිව්වම නාලාගිරී

ආහල පහල උන්ට නෑහෙන්න
කැස්සක් කිවිස්සක් බෑ මේහෙ
ආලෝ නිලෝ පොරවල් ඉන්නවා සෑහෙන්න
වැස්සත් දනහිස්සත් නෑවේ
ගේමක් දීල ඔලුව උස්සන් ඉන්නෙ
පොලිසියෙන් කියලා PHIටත් අපේ එවුන් කිනිස්සෙන් ඇන්නෙ

අපිට මොලේ තියනවා වඩා දෙසිය විසිපහටම
කතා බහේ Delivery වෙනස් දෙන්නෙ අමුතුම රහකට
වත්තෙ එකෙක් බැස්සම ඇති තනියම ගහනවා එකොළහකට
තෙලේ වැඩී මහත්තුරුනම් ගනං ගන්නෑ සතපහකට

ලොකුකම් නම් දැම්මත් ජීවිතේ
මැරුනම අපි සේරම කනත්තේ

ලොකුකම් නම් දැම්මත් ජීවිතේ
මැරුනම අපි සේරම කනත්තේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Kaamara Asse Song Lyrics - සීතල කාමර අස්සේ ගීතයේ පද පෙළ Seethala Kaamara Asse Song Lyrics - සීතල කාමර අස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2024 Rating: 5

0 comments:

Post a Comment