Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ

Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ
Song Title : Denuwan (දෙනුවන්)
Performed by MasterD
Lyrics Written by MasterD
Prod By MasterD
Mixed By Jude Perera
Mastered By Jude Perera


දෙනුවන් අගිසි වසා හිනහෙන්න
කුලුපග වෙන්න මගේ හිත මෙන්න
පෙනෙන්නැති තරමින් දෑන් පැටලිලා කෙන්ද
විඩාවක හිනැහෙනවද මකරන්ද

අන්ද කරලා ගියත්
රහයි ගලයි දාදියත්
සැරයි ගලයි බාදියත්
කාටත් කලින් මා දියත් කලා

තෝර තෝර තව දුර
තෝර තෝර තව දුර

අහලා තිබුන ගැන සවනක් රැස්
ඇයි මේක ගැන මතක් වෙන්නෙ වැස්සේ
දක්ශයෙකුට දැනේ කවිවල රස්නේ
අනිත් උන් තෙමියන් වැස්සේ

පන දෙන්න තමයි කතාවටත් මම බැස්සේ
රුපියල් තමයි කාගෙත් ප්‍රශ්නේ
බොරු බොරු මරිසි පඩ කතාවල් මැද්දේ
රැප දෙන එක හින්ද තමයි මම රස්නේ

ඔය කියන දේවල්
නපුරු වේද මම බැන්නොත් උබේ හිත්

තාක්ෂණේ තව තරුණයි මගේ වාක්‍යය මේ
සොලොසක් අතකින් ලියයිද වගේ කාව්‍යය
පුරන් කුබුරේ බොනට උනා ලෑන් මාස්ටරේ
දන්නෝ දනිති මගේ රැප තමා බන් කාශ්ඨකේ
දකින්නෙම බිකිනි මල් මෙ ලියු රැප
වස වෙද්දි දිය රකින්නෙම වස දමපු අත්
මගේ කඨෝරෙට අහුවෙන්න කලියෙන් කපන් ගස්
මේක කරලියනම් අතේ ඇයි කාගෙත් ගල්කටස්

පුරුක පුරුක පුරුක ගැලවී
සිනාවක් කෝ
ඉඳුරන් ඉඳුරන් තැවරි තැවරී
පුරුක පුරුක පුරුක ගැලවී
සිනාවක් කෝ

දෙනුවන් අගිසි වසා හිනහෙන්න
කුලුපග වෙන්න මගේ හිත මෙන්න
පෙනෙන්නැති තරමින් දෑන් පැටලිලා කෙන්ද
විඩාවක හිනැහෙනවද මකරන්ද

අන්ද කරලා ගියත්
රහයි ගලයි දාදියත්
සැරයි ගලයි බාදියත්
කාටත් කලින් මා දියත් කලා

තෝර තෝර තව දුර
තෝර තෝර තව දුර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ Denuwan Song Lyrics - දෙනුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2024 Rating: 5

0 comments:

Post a Comment