Monara Kirilli Song Lyrics - මොණර කිරිල්ලී ගීතයේ පද පෙළ

Monara Kirilli Song Lyrics - මොණර කිරිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Monara Kirilli (මොණර කිරිල්ලී)
Artist : Tharidu Dilshan
Director : Asala Abesingha
Music : Ranga S Badanarachchi
Lyrics : Danushka Gunathilaka
Presents : Bee Music Records

Dial Now … For " Monara Kirilli " song as your RingIn Tone...
☎ Dialog - 8712838689
☎ Hutch - 369318054
☎ Mobitel - Soon
☎ Aritel - 8880125648


තාලෙට සලඹ හොල්ලලා  ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා
තාලෙට සලඹ හොල්ලලා  ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා

​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි
කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි

තෝඩු හැඩට වැනෙන තාලෙ
කෝඩු හිතට දැනෙයි ආලෙ
පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ  නිදන් වෙයි හිතේ
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ  නිදන් වෙයි හිතේ

​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි
කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි

සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම
පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා
දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා
දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා

තාලෙට සලඹ හොල්ලලා  ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා
තාලෙට සලඹ හොල්ලලා  ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා

​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි
කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Monara Kirilli Song Lyrics - මොණර කිරිල්ලී ගීතයේ පද පෙළ Monara Kirilli Song Lyrics - මොණර කිරිල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2024 Rating: 5

0 comments:

Post a Comment