Premaye Histhan Song Lyrics - ප්‍රේමයෙ හිස්තැන් ගීතයේ පද පෙළ

Premaye Histhan Song Lyrics - ප්‍රේමයෙ හිස්තැන් ගීතයේ පද පෙළ
Song Title : Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්)
Singing : Thushadi Nethmini ft. Mahazona

- Mashup Credits -
Music : Rearrangement & Compose Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Mix & Master : Dilshan L Silva

Video Directed By Milan Balage
Director Of Photography Nishan Buddika
Color Grade & Fx Hasitha Jayasanka
Makeup Asiri Chathuranga
Cast Samadhi Rathnayaka & Tharusha Dilshan

Poster Designed By Kalaavata
Title Design & Visual Finalize Hasitha Jayasanka
Record Label M Music
Distribution Partner  Bonfire Sri Lanka

Original Songs Credits
Song 'Adarei Wasthu'
Artist : Dimanka Wellalage
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige

Song 'Nopathu Awasanaye'
Artist : Udesh Manoj
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige

Special Thanks : Nimanka Madusanka Perera, Kumo_boy, Awanthi Rathnayake

මෙම ගීතය දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න
☎Dialog - 8712926904
☎Hutch - 369211360
☎Mobitel - 74753094
☎Airtel - 8880126639


ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන් 
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන් 
සත්තයි ඇස් දෙක පල්ලා

නොපැතූ අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ
මගදී අද මා හැරයන්නේ 
මගදී හැර යන අත ප්‍රතික්ෂේප වෙලා ඇතුළෙන් මගෙ හිත
ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ



වස් දොස් අපෙ ආදරෙ පිරී
නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී
සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරී... සොරී...
යන්න කාලෙ දැන් හරී
රින් වෙන කෝල්ස් සේරම ගියෙ බැහැරට
බිසී නුඹේ ආදරෙ තිබ්බෙ වචනෙට
ගමටම ලස්සන කෙල්ල උඹ උනාට
ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට
ආත්මෙන් බැඳී ඒත් ආදරෙ නොදී 
දුරකට යමි නුඹට කඳුළු නොදී
මේ කාලය නිමී දැන් කාලය මදී
උඹ ඉන්නට තව නුඹ ළඟ මට රැඳී

සොඳුරු මතක පිටු ගාණ මතක නෑ අපෙ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ
ඔබ නපුරු වුණා සඳේ
මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්නන්න අනේ
ඔබගෙ සතුටම පැතූ
පෙම්වතිය තනිවුණූ
නමුදු මියෙනා තුරූ
ආදරෙයි වස්තූ
ආදරෙයි වස්තූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Histhan Song Lyrics - ප්‍රේමයෙ හිස්තැන් ගීතයේ පද පෙළ Premaye Histhan Song Lyrics - ප්‍රේමයෙ හිස්තැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2024 Rating: 5

0 comments:

Post a Comment