E Yaye Song Lyrics - ඒ යායේ ගීතයේ පද පෙළ

E Yaye Song Lyrics - ඒ යායේ ගීතයේ පද පෙළ
Song Title : E Yaye (ඒ යායේ)
Artist : Romaine Willis
Written by : Shehan Wijetunga, Manuranga Wijesekara, Shermaine Willis
Music Production : Pasan Liyanage
Video Production : Sandeep Amila
Dance Choreography : Ramod Malaka
Guitar : Primal Liyanage
Flute : Nuwan Balasooriya


තරුණ කාලේ එක පාරයි ආයෙ එන්නේ නෑ
කාලා බීලා නටලා ගයලා හිටියට පව් නෑ
කරදර නෑ කලබල නෑ දුකකුත් නෑ

එයා මෙයා අරයා කියන දෙයින් වැඩක් නෑ
යකාට බය වෙලා සොහොනේ ගෙවල් හදන් නෑ
සෝබන නෑ ෂෝ එක නෑ ඒවා ඕනෙත් නෑ

ඒ යායේ මේ යායේ හැම යායේ
මිරිස්ස නුවරඑළිය කොළඹ හික්කඩු
කෑගහලා ගී ගයලා අපි නටමු
ගාල්ල මාතර සීගිරිය මීගමු

ඒ යායේ මේ යායේ හැම යායේ
මිරිස්ස නුවරඑළිය කොළඹ හික්කඩු
කෑගහලා ගී ගයලා අපි නටමු
ගාල්ල මාතර සීගිරිය මීගමු

ඉන්න ටිකේ හිනාවෙලා ජොලියෙ ඉන්නවා
කාලා බීලා නටල ගයලා දවස ගෙවනවා
බැරි වැඩ නෑ බොරුෂෝ නෑ ඒවා ඕනෙත් නෑ

රට වට කර වැට බැන්දත්අපි වැටෙන්නෙ නෑ
වැටබැන්දට අපේ ගමන නවත්තන්නේ නෑ
බරකුත් නෑ රැවටෙන්නෑ අපි නැවතෙන්නේ නෑ

ඒ යායේ මේ යායේ හැම යායේ
මිරිස්ස නුවරඑළිය කොළඹ හික්කඩු
කෑගහලා ගී ගයලා අපි නටමු
ගාල්ල මාතර සීගිරිය මීගමු

ඒ යායේ මේ යායේ හැම යායේ
මිරිස්ස නුවරඑළිය කොළඹ හික්කඩු
කෑගහලා ගී ගයලා අපි නටමු
ගාල්ල මාතර සීගිරිය මීගමු

ඒ යායේ මේ යායේ හැම යායේ
මිරිස්ස නුවරඑළිය කොළඹ හික්කඩු
කෑගහලා ගී ගයලා අපි නටමු
ගාල්ල මාතර සීගිරිය මීගමු

ඒ යායේ මේ යායේ හැම යායේ
මිරිස්ස නුවරඑළිය කොළඹ හික්කඩු
කෑගහලා ගී ගයලා අපි නටමු
ගාල්ල මාතර සීගිරිය මීගමු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Yaye Song Lyrics - ඒ යායේ ගීතයේ පද පෙළ E Yaye Song Lyrics - ඒ යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2024 Rating: 5

0 comments:

Post a Comment