Manimekhala Song Lyrics - මණිමේඛලා ගීතයේ පද පෙළ

Manimekhala Song Lyrics - මණිමේඛලා ගීතයේ පද පෙළ
Song Title : Manimekhala (මණිමේඛලා)
ARTIST : Sajitha Anthony & Falan Andrea
LYRICS : Kusala Vidanapatirana
MUSIC : Nimesh Kulasinghe
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
CHOREOGRAPHER : Supun Abeysinghe
EDITOR : Viraj Wanniarachchi
COLORIST : Nadisha Maddumage
From the Movie ‘Irai Handai’ - දෙරණ TV

Dial Now... For "Manimekhala" song Set as your RingIn Tone...
☎Hutch:  369576314
☎Dialog:  8712964341
☎Mobitel: 74753191
☎Airtel: 8880126785


උම්මා...

මණිමේඛලා අපි ආයෙම හීතල පාරක පියමැන්නා
තාරුකා නිවිලා
මණිමේඛලා රස වෑහෙන කම්බුල ආද⁣රයෙන් ඉම්බා
පිණි පොදක් ඉහලා
රසවන්තී මගෙ හිත එහෙ මෙහෙ ගෙනියන්නී
හැඩකාරී දෙතොලග රත මන පදවන්නී
සුදු සලු සියුමැලි ඉගි බිගි නෙතු සරසා
අත හිත දෙනවද හද මගෙ සරු කරලා
උම්මා...

උම්මා...

උම්මා...
හෙ...සදසාවි
රතු තොල් අස්සෙම මගෙ හදවත ගෑවි
අත්හරින්න නාරී
පිස්සු හැදෙයි මට
උම්මා
හෙ...තරු කඩලා පටලා අමුණ දෙන්නම් රස පුරවාලා
මට කියන්න කවද්ද වෙලාව
පිස්සු හැදෙයි මට දැන්
උම්මා

හා මම දැක්කා ඒ හීණේ
තව තැවෙන්න හඩන්න එපා ලං වී ආයේ
හා මම වින්දා ඒ හීණේ
වින්දා ඒ හීණේ
දුක හිතෙන්න කතාව ගොතන්න එපා ආයේ
හා මම දැක්කා ඒ හීණේ
සදු නැති තැන මා අමතන්නේ
බොරු ආලේ
හා මම වින්දා ඒ ලෝකේ
තව තැවෙන්න හඩන්න එපා ලං වී ආයේ

මගෙ හිත එහෙ මෙහෙ ගෙනියන්නී
බොරු ආලේ දවසම වත ගොත විමසන්නේ
සුදු සලු සියුමැලි ඉගි බිගි නෙතු සරසා
අත හිත දෙනවද හද මගෙ සරු කරලා
උම්මා...

උම්මා...
උම්මා...
උම්මා...
උම්මා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manimekhala Song Lyrics - මණිමේඛලා ගීතයේ පද පෙළ Manimekhala Song Lyrics - මණිමේඛලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2024 Rating: 5

0 comments:

Post a Comment