Awasanaya Dakwa Song Lyrics - අවසානය දක්වා ගීතයේ පද පෙළ

Awasanaya Dakwa Song Lyrics - අවසානය දක්වා ගීතයේ පද පෙළ
Song Title : Awasanaya Dakwa (අවසානය දක්වා)
ARTIST : Ravi Royster
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Shakila Dilshan
PROGRAMMING : Ravi Royste
Teledrama : Iskole  Sangeethe  Deweni Inima ⚡️Crossover Song - දෙරණ TV


අවසානය දක්වා සටනේ
කුසලානය වෙනුවෙන් ගැටුනේ
අභියෝග ජය ගන්නමයි අපි ඉපදුනේ
අභිමානයයි සිතට නැගුනේ
එක හීනයයි අපට තිබුණේ
පෙරමුණට අරමුණටමයි
අපි ඉගිලුනේ
පෙරමුණට අරමුණටමයි
අපි ඉගිලුනේ

උපරිම ශක්තිය යොදවා අපසතූ
නිල්ලේ පුරාම අපිමයි බලගතූ
එක පොදියට රොක් වෙමූ
යදමක්සේ එක් වෙමූ
ලොවේ හොඳම මුතු තමයි එකමුතු

අවසානය දක්වා සටනේ
කුසලානය වෙනුවෙන් ගැටුනේ
අභියෝග ජය ගන්නමයි අපි ඉපදුනේ
අභිමානයයි සිතට නැගුනේ
එක හීනයයි අපට තිබුණේ
පෙරමුණට අරමුණටමයි
අපි ඉගිලුනේ
පෙරමුණට අරමුණටමයි
අපි ඉගිලුනේ

කාරිය කෙරෙනවා බෑ අපි වට්ටන්න
ජූරිය අපියි තීරණ අපෙයි දැන ගන්න
හීනය අපේ මුල් තැන ජය ගන්න
වීරිය තිබේ මහමෙර පෙරළන්න
වීරිය තිබේ මහමෙර පෙරළන්න

අවසානය දක්වා සටනේ
කුසලානය වෙනුවෙන් ගැටුනේ
අභියෝග ජය ගන්නමයි අපි ඉපදුනේ
අභිමානයයි සිතට නැගුනේ
එක හීනයයි අපට තිබුණේ
පෙරමුණට අරමුණටමයි
අපි ඉගිලුනේ
පෙරමුණට අරමුණටමයි
අපි ඉගිලුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasanaya Dakwa Song Lyrics - අවසානය දක්වා ගීතයේ පද පෙළ Awasanaya Dakwa Song Lyrics - අවසානය දක්වා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2024 Rating: 5

0 comments:

Post a Comment