As Mayamkari Song Lyrics - ඇස් මායම්කාරී ගීතයේ පද පෙළ

As Mayamkari Song Lyrics - ඇස් මායම්කාරී ගීතයේ පද පෙළ
Song Title : As Mayamkari (ඇස් මායම්කාරී)
ARTIST : Lavan Abhishek
LYRICS : Gihan C Rodrigo
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Iskole  Sangeethe  Deweni Inima ⚡️Crossover Song - දෙරණ TV


හිත නැලවෙනව මල්මලිය දුටු දා ඉදන්
නින්දක් ආවෙ නැතුවා තමා
නිල් සිලිලාර නයනියට මං මත් වෙලා
හැම රාත්‍රියේ මල් මන්දිර තනා
ලස්සනයි ඒතරං අතාරින්න බැරිතරං
මගෙ වෙනවාද රන් කඳ ඔයා

ඇස් මායම්කාරී මාගේ හිත එකෙන්ම ගත්ත
රතුසායම් පුසුඹයි ඔබේ (රෝසී) කම්මුල් මල් පෙත්ත
සංචාරේ යං ආදරේ මගෙ පණ්ඩිත කෙල්ල
සිකුරාගේ නැකතක් බලා මම බඳිනව තැල්ල

මට ලියැ වෙනවා රංගනියේ කවි පිටු ගනන්
නිල්මානෙල් ඇස් උපමා දමා
සබකෝලේ සබන්බෝල සේ පිම්ඹිලා
බිඳෙනවනේ ඔය ඇස් අග ඇනී
ඒ වුණත් රත්තරං ඔයාමයි ඉස්තරං
මගෙ කර ගන්නවා කල්‍ යල් බලා

ඇස් මායම්කාරී මාගේ හිත එකෙන්ම ගත්ත
රතුසායම් පුසුඹයි ඔබේ (රෝසී) කම්මුල් මල් පෙත්ත
සංචාරේ යං ආදරේ මගෙ පණ්ඩිත කෙල්ල
සිකුරාගේ නැකතක් බලා මම බඳිනව තැල්ල

ලස්සනයි ඒතරං අතාරින්න බැරිතරං
මගෙ වෙනවාද රන් කඳ ඔයා
ඇස් මායම්කාරී මාගේ හිත එකෙන්ම ගත්ත
රතුසායම් පුසුඹයි ඔබේ (රෝසී) කම්මුල් මල් පෙත්ත
සංචාරේ යං ආදරේ මගෙ පණ්ඩිත කෙල්ල
සිකුරාගේ නැකතක් බලා මම බඳිනව තැල්ල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
As Mayamkari Song Lyrics - ඇස් මායම්කාරී ගීතයේ පද පෙළ As Mayamkari Song Lyrics - ඇස් මායම්කාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2024 Rating: 5

0 comments:

Post a Comment