Oyata Hadama Saari Song Lyrics - ඔයාට හැඩම සාරී ගීතයේ පද පෙළ

Oyata Hadama Saari Song Lyrics - ඔයාට හැඩම සාරී ගීතයේ පද පෙළ
Song Title : Oyata Hadama Saari (ඔයාට හැඩම සාරී)
Artist : Raveesha Tishan
Director : Dinidu Disanayaka
Music : Shenal Maddumage
Lyrics : @HarshanaKPerera
Music Label : Desawana Music
Edit & Color : Akesh Sandumain
Dop : Irushka Bogoda
MUA : Iresh Eranga
Cast : Kalum Sri, Nethmi Roshel Rogers
Production : RedClip Production


මේ දෑස් ඔබේ දෑස් කෙරේ
කාන්දමක් වගේ ඉබේ හැරෙන්නේ
හැරිලා බලන්නෙ රූපේ
හැඩකාරියේ නාරියේ 
ආලයක් මගේ හිතේ පිරෙන්නේ
පිරිලා තියෙන්නෙ ආලේ

නැත පම්පොරි බැදගන්නම් කෙල්ලෙ
ඔයට හැඩම සාරි
ඔය පැද්දෙන උකුල වාසී
ඔය ලස්සන ලිය රු නාරි
කෙල්ලෙ ඔයට හැඩම සාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී
ඔය පැද්දෙන උකුල වාසි
ඔය ලස්සන ලිය රු නාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී

අහගන්න මැණික
වෙන්න තියෙන දේවල් වෙන්නේ
රෑ නින්ද නැතුව ඉන්න හිතෙන
දවසුයි එන්නේ
විදගන්න තියෙන වින්ද සතුට
ඉතුරුයි වෙන්නෙ
අපි යන්න යනව දවසක නෑ
අරගෙන යන්නේ

මොනවද හිතන්නෙ මගෙ ඩාලිං (Darling) ඔයා
කියන්න මට ලව් යූ (Love You) කියා
දෙකක් හිටියෙ නෑ මට
එක්කෙනයි ඒ ඔයා

මොනවද හිතන්නෙ මගෙ ඩාලිං (Darling) ඔයා
කියන්න මට ලව් යූ (Love You) කියා
දෙකක් හිටියෙ නෑ මට
එක්කෙනයි ඒ ඔයා

මේ දෑස් ඔබේ දෑස් කෙරේ
කාන්දමක් වගේ ඉබේ හැරෙන්නේ
හැරිලා බලන්නෙ රූපේ
හැඩකාරියේ නාරියේ 
ආලයක් මගේ හිතේ පිරෙන්නේ
පිරිලා තියෙන්නෙ ආලේ

නැත පම්පොරි බැදගන්නම් කෙල්ලෙ
ඔයට හැඩම සාරි
ඔය පැද්දෙන උකුල වාසී
ඔය ලස්සන ලිය රු නාරි
කෙල්ලෙ ඔයට හැඩම සාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී
ඔය පැද්දෙන උකුල වාසි
ඔය ලස්සන ලිය රු නාරී
කෙල්ලෙ ඔයට හැඩම සාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oyata Hadama Saari Song Lyrics - ඔයාට හැඩම සාරී ගීතයේ පද පෙළ Oyata Hadama Saari Song Lyrics - ඔයාට හැඩම සාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 18, 2024 Rating: 5

0 comments:

Post a Comment