Nihada Wuye Song Lyrics - නිහඬ වූයේ ගීතයේ පද පෙළ

Nihada Wuye Song Lyrics - නිහඬ වූයේ ගීතයේ පද පෙළ
Song Title : Nihada Wuye (නිහඬ වූයේ)
Artist : Gayya Ft. Chithru
Lyrics : Gayan Perera & Manuranga Wijesekara
Melody : Gayan Perera
Music Arrangements : Gayan Perera & Dilru Costa @GayyaMusic
Production, Mix, Master : Dilru Costa @GayyaMusic
Background Vocals : Nirasha Natalie


නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ

දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
මටද අහිමි නුඹගේ ආදරේ

වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ මා හා

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්

සුළඟ පාවී ගියා
මහ වැස්සක පැටලී
අඳුරු මන්දාරමේ
යන්නට බෑ සැඟ වී

දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
අපට අහිමි අපගේ ආදරේ

වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihada Wuye Song Lyrics - නිහඬ වූයේ ගීතයේ පද පෙළ Nihada Wuye Song Lyrics - නිහඬ වූයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2024 Rating: 5

0 comments:

Post a Comment