Dangara Gahena Sithuwili Kandu Song Lyrics - දඟර ගැහෙන හිතිවිලි කඳු ගීතයේ පද පෙළ

Dangara Gahena Sithuwili Kandu Song Lyrics - දඟර ගැහෙන හිතිවිලි කඳු ගීතයේ පද පෙළ
Song Title : Dangara Gahena Sithuwili Kandu (දඟර ගැහෙන හිතිවිලි කඳු)
ගායනය : අමිල සඳරුවන්
තනුව/ සංගීතය : අමිල සඳරුවන්
ගී පද : අමිල සඳරුවන්


දඟර ගැහෙන හිතිවිලි කඳු
හුස්ම එක්ක කිටි කිටියට
එකට බැඳී යන අන්දම
මටම මැවෙයි මගෙ ජඩකම
බලුකම කුණුකම අපෙකම ජඩකම බලුකම

දඟර ගැහෙන හිතිවිලි කඳු
හුස්ම එක්ක කිටි කිටියට
එකට බැඳී යන අන්දම
මටම මැවෙයි මගෙ ජඩකම
බලුකම කුණුකම අපෙකම ජඩකම බලුකම

හිතින් හිතට හිත් සැනසුම
කඩයි දෙපලු කර නරුමව
බුරා නැගෙන මගෙ තෙරපුම
පුච්චලා දැම්මා උඹවම
පුච්චලා දැම්මා උඹවම

හීන් සැරේ මං එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
උඹව හොයාගෙන එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
තොපිව හොයාගෙන එනවා එනවා
තොපිව හොයාගෙන ආවා ආවා
තෝව හොයාගෙන ආවා ආවා
උඹව හොයාගෙන ආවා ආවා
උඹව හොයාගෙන ආවා ආවා
උඹව හොයාගෙන ආවා ආවා

දමලා ගහපු පල් වදන්
වාචාල මල් වෙඩී
ඇරලා දාපු පත නයින්
හැව ඇරලා ගිහින් ඇතී
කිරලා මැනලා ගත්තොතින්
තොට ඇපත් නැතුව ඇති
පිඹලා දාමි මම කටින්
තොගෙ ගෝත කරුම ගතී

පිඹලා දාමි මම කටින්
තොගෙ ගෝත කරුම ගතී
ඇරල දාපු පල් වදන්
වාචාල මල් වෙඩි
ඇරලා දාපු පත නයින්
හැව ඇරලා ගිහින් ඇතී
කිරලා මැනලා ගත්තොතින්
තොට ඇපත් නැතුව ඇති
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගති
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී

දඟර ගැහෙන හිතිවිලි කඳු
හුස්ම එක්ක කිටි කිටියට
එකට බැඳී යන අන්දම
මටම මැවෙයි මගෙ බලුකම
කුණුකම බලුකම අපෙකම ජඩකම බලුකම
ජඩකම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dangara Gahena Sithuwili Kandu Song Lyrics - දඟර ගැහෙන හිතිවිලි කඳු ගීතයේ පද පෙළ Dangara Gahena Sithuwili Kandu Song Lyrics - දඟර ගැහෙන හිතිවිලි කඳු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2024 Rating: 5

0 comments:

Post a Comment