Kandu Athara Song Lyrics - කඳු අතර ගීතයේ පද පෙළ

Kandu Athara Song Lyrics - කඳු අතර ගීතයේ පද පෙළ
Song Title : Kandu Athara (කඳු අතර)
ARTIST : Tharindu Pradeep
LYRICS : Saranga Mendis
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama (සංගීතේ ටෙලි නාට්‍ය - TV Derana)

Dial Now... For "Kandu Athara (කඳු අතර)" song as your RingIn Tone...
☎Hutch:  369576298
☎Dialog:  8712802569
☎Mobitel: 74752111
☎Airtel: 8880124503


කඳු අතර සගවන්න
බිඳුණු සිත් ප්‍රේමයේ
ඉර බැස ගිහිල්ලා
අඳුරු වූ හීනයේ

කඳු අතර සගවන්න
බිඳුණු සිත් ප්‍රේමයේ
ඉර බැස ගිහිල්ලා
අඳුරු වූ හීනයේ

කඳුළැල් සලා වැලපුනිද මාවතේ
සඳවතක් පායාවී
මිහිරි වී ජිවිතේ

සිත ළඟම නුඹ ඉදන්
කියූ සන්තාප වේදනා
නෙත් වලින් තේරෙනා
කඳුළු වැහි රූ රටා
දේදුන්නේ සැඟවූවා
ඔබේ පෙම් ගායනා

කඳුළැල් සලා වැලපුනිද මාවතේ
සඳවතක් පායාවී
මිහිරි වී ජිවිතේ

දුර පෙනෙන වේදිකා
ඔබ තැනු මාලිගා
සරසමුදෝ සිහිනෙන්
හිමිනොවන පෙමිනා
ඔබ නමින් පුද දෙමින්
ආදරේ නමිනා

කඳුළැල් සලා වැලපුනිද මාවතේ
සඳවතක් පායාවී
මිහිරි වී ජිවිතේ

කඳු අතර සගවන්න
බිඳුණු සිත් ප්‍රේමයේ
ඉර බැස ගිහිල්ලා
අඳුරු වූ හීනයේ

කඳුළැල් සලා වැලපුනිද මාවතේ
සඳවතක් පායාවී
මිහිරි වී ජිවිතේ
සඳවතක් පායාවී
මිහිරි වී ජිවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandu Athara Song Lyrics - කඳු අතර ගීතයේ පද පෙළ Kandu Athara Song Lyrics - කඳු අතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2024 Rating: 5

0 comments:

Post a Comment