Thoththuva Song Lyrics - තොත්තුව ගීතයේ පද පෙළ

Thoththuva Song Lyrics - තොත්තුව ගීතයේ පද පෙළ
Song Title : Thoththuva (තොත්තුව)
Lyrics : සංජීව් ලෝන්ලියෙස්
Melody : සංජීව් ලෝන්ලියෙස්
Music : සංජීව් ලෝන්ලියෙස්
Voice : සංජීව් ලෝන්ලියෙස්


තොත්තුව | අමු සින්දුව

රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්

තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවා
අද රෑ ඩිනර් එකත් නැගලම යනවා
තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවා
අද රෑ ඩිනර් එකත් නැගලම යනවා
හිඳෙනවා හිඳෙනකොටත් සතේටම ඔයා
තියෙනා දාට අපිත් හඳ අල්ලනවා
තියෙනා දාට අපිත් හඳ අල්ලනවා

තනියම පාරෙ යද්දී හීන මැවෙනවා
හදවත අපිත් එක්ක කතාකරනවා
තනියම පාරෙ යද්දී හීන මැවෙනවා
හදවත අපිත් එක්ක කතාකරනවා
ඈතට වෙලා ඉන්ඩ එපා හැන්ගිලා
ෆන් එකෙ ඉමුකො සල්ලි බල්ලට දාලා
ෆන් එකෙ ඉමුකො සල්ලි බල්ලට දාලා

Benz BMW ගන්ඩ හිතෙනවා
අරගෙන ලෝකෙ වටේ යන්ඩ හිතෙනවා
ලොකු ලොකු හීන අතර හිත කැරකෙනවා
තියෙනා චැලිය අපිට හුඟක් වටිනවා
තියෙනා චැලිය අපිට හුඟක් වටිනවා

පාගලා යන්ඩ හැටට කෙල්ල එක්කලා
එක එක වන්ඩි පාරෙ යද්දී හිතෙනවා
බස් එකෙ පිටිපස්සෙම මුල්ලකට වෙලා
එයා එක්ක යද්දී මචන් සැපකනේ තමා
එයා එක්ක යද්දී මචන් සැපකනේ තමා

රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්

පිටරට සුද්දාවගේ බ්ලේසර් දාලා
ටයි එක බැඳලා බ්‍රෑන්ඩ් ඇඳුම් අඳිනවා
ශොටයි බාටා දෙකයි ඇතුලෙ හැංගිලා
ගන්නා සැප නෑ ඒ බ්‍රෑන්ඩ් එක්කලා

ලොකු ලොකු හෝටල් වල බුෆේ දානවා
එනමුඳු අම්මගෙ බත් කට රස වෙනවා
කොහෙහරි අපිට නින්ද ගියත් වැඩි වෙලා
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා


තොත්තුව අමු සින්දුව.
Basic guitar chords

D. C රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ් C. D රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්. D. C රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ් C. D රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ්. D. C තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවා C. Am. C D අද රෑ ඩිනර් එකත් නැගලම යනවා D. C. G. D හිඳෙනවා හිඳෙනකොටත් සතේටම ඔයා D. C. D තියෙනා දාට අපිත් හඳ අල්ලනවා... D. C තනියම පාරෙ යද්දී හීන මැවෙනවා C. Am. C. D හදවත අපිත් එක්ක කතාකරනවා D. C. G. D ඈතට වෙලා ඉන්ඩ එපා හැන්ගිලා D. C. D ෆන් එකෙ ඉමුකො සල්ලි බල්ලට දාලා D. C. G. D Benz BMW ගන්ඩ හිතෙනවා D. C. G. D අරගෙන ලෝකෙ වටේ යන්ඩ හිතෙනවා C. D ලොකු ලොකු හීන අතර හිත කැරකෙනවා C. D තියෙනා චැලිය අපිට හුඟක් වටිනවා... D. C. G. D පාගලා යන්ඩ හැටට කෙල්ල එක්කලා D. C. G. D එක එක වන්ඩි පාරෙ යද්දී හිතෙනවා C. D බස් එකෙ පිටිපස්සෙම මුල්ලකට වෙලා C. Am. C. D එයා එක්ක යද්දී මචන් සැපකනේ තමා D. C. G. D පිටරට සුද්දාවගේ බ්ලේසර් දාලා D. C. G. D ටයි එක බැඳලා බ්‍රෑන්ඩ් ඇඳුම් අඳිනවා C. D ශොටයි බාටා දෙකයි ඇතුලෙ හැංගිලා C. Am. C. D ගන්නා සැප නෑ ඒ බ්‍රෑන්ඩ් එක්කලා D. C. G. D ලොකු ලොකු හෝටල් වල බුෆේ දානවා D. C. G. D එනමුඳු අම්මගෙ බත් කට රස වෙනවා C. D කොහෙහරි අපිට නින්ද ගියත් වැඩිවෙලා C. Am. C. D
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thoththuva Song Lyrics - තොත්තුව ගීතයේ පද පෙළ Thoththuva Song Lyrics - තොත්තුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2024 Rating: 5

0 comments:

Post a Comment