Paalu Yaame Song Lyrics - පාළු යාමේ ගීතයේ පද පෙළ

Paalu Yaame Song Lyrics - පාළු යාමේ ගීතයේ පද පෙළ
Song Title : Paalu Yaame (පාළු යාමේ)
Melody composed by Iman Fernando
Written by Iman Fernando
Music composed by Iman Fernando & DILUBeats
Music producer : @DILUBeats
Mix and mastering : DILUBeats
Guitars : Iman Fernando


මහ සයුරක් නම් ඔබ රැලි මවනා
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
පෙම් තනුවක
ඇලවුන හිත
ආ මග සොයලා

ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
නැවියෙකි මම අතරක මං සොයනා
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් අඳලා

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා

මා හද පෙර දා මෙන් ආව පාරේ
ඈ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා

රිදුමන් වැහි පොදකින් පිසදමලා
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
කිම ඔය මුව
සඟවා නුඹ
වෙනතක හැරිලා

මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා

මා හද පෙර දා මෙන් ආව පාරේ
ඈ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා

මා හද පෙර දා මෙන් ආව පාරේ
ඈ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paalu Yaame Song Lyrics - පාළු යාමේ ගීතයේ පද පෙළ Paalu Yaame Song Lyrics - පාළු යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2024 Rating: 5

0 comments:

Post a Comment