Kolam Natannata Song Lyrics - කෝලම් නටන්නට ගීතයේ පද පෙළ

Kolam Natannata Song Lyrics - කෝලම් නටන්නට ගීතයේ පද පෙළ
Song Title : Kolam Natannata (කෝලම් නටන්නට)
Artist : Nadeemal Perera
Melody & Music : Saritha Edirisinghe
Lyrics : Chamara Sandaruwan Hettiarachchi
Mandolin : Pubudu Malshan
Tabla : Anjana Madusanka
Mixed and Mastered by Saritha Edirisinghe
Written & Directed by Kasun Hettiarachchi (KAZZ)


කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ
මහා සම්මත රාජ පදවිය
හැරදාලා මං ආවේ
නිදි පැදුරට ආවේ නිදියන්නයි
මේ මහ දවාලේ
කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ

කදුරු ලීයක් වාගේ මෙලෙකට
තිබ්බ තනි හිත මගේ
නුබේ ආලයේ නියන් පහරින්
කැටයම් කරපු දොහේ

නැටුම් නෑ දැන් කෝලම් නාඩගම්
මූනු ටික මම වික්කා රත්තරන්
මාසේ පඩි ඇති යුද්ද සෙනගට
මාත් බැදෙනවා රත්තරන්

කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ
මහා සම්මත රාජ පදවිය
හැරදාලා මං ආවේ
නිදි පැදුරට ආවේ නිදියන්නයි
මේ මහ දවාලේ
කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ

කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ
මහා සම්මත රාජ පදවිය
හැරදාලා මං ආවේ
නිදි පැදුරට ආවේ නිදියන්නයි
මේ මහ දවාලේ
කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kolam Natannata Song Lyrics - කෝලම් නටන්නට ගීතයේ පද පෙළ Kolam Natannata Song Lyrics - කෝලම් නටන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2024 Rating: 5

0 comments:

Post a Comment