Hithin Allagath Adare Song Lyrics - හිතින් අල්ලා ගත් ආදරේ ගීතයේ පද පෙළ

Hithin Allagath Adare Song Lyrics - හිතින් අල්ලා ගත් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Hithin Allagath Adare(හිතින් අල්ලා ගත් ආදරේ)
Singing : Ridma Weerawardena
Melody and Music arrangements : Kasun Wickramasinghe at Rabbitunes Studio
Lyrics : Dilan Devinda
Guitars : Dilruk Samaradiwakara
Piano & additional synth : Pahan Sandeepa
Mixing And Mastering : Vinod Melpitiya | Wayo MixHouse


බිඳුණු හදවත රිදෙනවා
බැඳුණු ඔබෙ හිත සොයනවා
ආදරේ තව තියෙනවා
දැනෙන හින්දම සොයනවා
අතින් අල්ලා ගන්න බැරි වූ
හිතින් අල්ලාගත් ආදරේ

මතක හදවත නිවනවා
හිතේ හැමතැන ඉන්නවා
ආදරේ බව දන්නවා
හිතින් ලඟබව දැනෙනවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

ඉඳහිටක කවි ලියනවා
ලියන කවිවල ඉන්නවා
සුවඳ තාමත් දැනෙනවා
ලඟ නැතත් ලඟ ඉන්නවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

බිඳුණු හදවත රිදෙනවා
බැඳුණු ඔබෙ හිත සොයනවා
ආදරේ තව තියෙනවා
දැනෙන හින්දම සොයනවා
අතින් අල්ලා ගන්න බැරි වූ
හිතින් අල්ලාගත් ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithin Allagath Adare Song Lyrics - හිතින් අල්ලා ගත් ආදරේ ගීතයේ පද පෙළ Hithin Allagath Adare Song Lyrics - හිතින් අල්ලා ගත් ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2024 Rating: 5

0 comments:

Post a Comment