Aaley Wandanawak Song Lyrics - ආලේ වන්දනාවක් ගීතයේ පද පෙළ

Aaley Wandanawak Song Lyrics - ආලේ වන්දනාවක් ගීතයේ පද පෙළ
Song Title : Aaley Wandanawak (ආලේ වන්දනාවක්)
Artist : Dilki Uresha,Nadun Gimhana
Music And Melody : Udara Samaraweera
Lyrics : Sandun Perera 
Video Producion : Lakmal Sinharage
Photography : Lakmal Sinharage

Dial Now … For "Aaley Wandanawak" song as your RingIn Tone .. 
☎ Hutch - Soon
☎ Mobitel - Soon
☎ Dialog - 8712645729
☎ Airtel - 8880123468


සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ

ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ

ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aaley Wandanawak Song Lyrics - ආලේ වන්දනාවක් ගීතයේ පද පෙළ Aaley Wandanawak Song Lyrics - ආලේ වන්දනාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2024 Rating: 5

0 comments:

Post a Comment