Anuragen Song Lyrics - අනුරාගෙන් ගීතයේ පද පෙළ

Anuragen Song Lyrics - අනුරාගෙන් ගීතයේ පද පෙළ
Song Title : Anuragen (අනුරාගෙන්)
Sankha B x Adeesha Beats
Artist @sankhab7699
Produced by@AdiOnTheBeat
Mix/Mastered By  @AdiOnTheBeat
Director @Wagmee
D.O.P , Edit & Color : @wagmeeproduction
Song Designer @sankhab7699
Lyrics @sankhab7699
MUA Neaha Ranasinghe
POWERING BY TR TUNES
A Product of Gustuf


අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

හමා දුම්මාරේ ඈගේ
තනා ශුන්ගාර හීනේ
නුරා හංගාලා දෑසේ
ගියා ගියා

නිමා වෙන් නැහැ කීදේ
කඩා දැම්මේ අතීතේ
අඹා හඹා ඈ නිධානේ
ගියා ගියා

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

කන්ද මුදුනක මාගෙ නෙතු හැර
කවුරුවත් නැත කීවා මතකද
දන්න තරමට දුන්න හදවත
කාගෙවත් නොව ඈගෙමයි තව

එන්න මා වෙත පාළු දවසක
ගන්න මා ලය ආයේ දෝතට
උනහුමයි මට වාරකන් මැද
නෑ ඉඩක් යන්නට හැරදා

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anuragen Song Lyrics - අනුරාගෙන් ගීතයේ පද පෙළ Anuragen Song Lyrics - අනුරාගෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2024 Rating: 5

0 comments:

Post a Comment