ILANDARI Song Lyrics - ඉලන්දාරි ගීතයේ පද පෙළ

ILANDARI Song Lyrics - ඉලන්දාරි ගීතයේ පද පෙළ
Song Title : ILANDARI (ඉලන්දාරි)
Vocals : Menuka/Nawan
Lyrics : Saman Edirimunee
Melody : Mangus
Music Produced by : Nawan Perera
Guitars : Prasad Weerasekara
Mixed & Mastered : Nawan Perera
Director : Mangus
DOP : Dilina Abeysekara
Editor : Dilina Abeysekara
Art Works and Still Photography | Dilina Abeysekara
Official Hair & Makeup Partner | Salon Affair kalutara
Camera Partner | Photo Plaza Camera House Kalutara


ඉල්ලුවාට ඔය හිත මට දුන්නේ නෑ
කවදාවත් ආයෙත් ඉල්ලන්නේ නෑ
ගෑනු ලමයි දන්නවාද දන්නේ නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ

සරුංගලේ ගෙවල් ලඟින් යනකොට
හිතේ නූල් බැන්දේ පැටලිල්ලට
ඔය බැල්මට හිත කූරියා ගැහුවට
අඬන්නේ නෑ මේ හොඳ පාඩම් මට
අඬන්නේ නෑ මේ හොඳ පාඩම් මට

ඉල්ලුවාට ඔය හිත මට දුන්නේ නෑ
කවදාවත් ආයෙත් ඉල්ලන්නේ නෑ
ගෑනු ලමයි දන්නවාද දන්නේ නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ

තැඹිලී තොරන් මැද්දෙන් කරකාරේ
යන දවසට මම ඉන්නම් පාරේ
ඉරිසියාවේ හිත හොඳටම හීරේ
අඬන්නේ නෑ හිත හොඳටම පෑරේ
අඬන්නේ නෑ හිත හොඳටම පෑරේ

ඉල්ලුවාට ඔය හිත මට දුන්නේ නෑ
කවදාවත් ආයෙත් ඉල්ලන්නේ නෑ
ගෑනු ලමයි දන්නවාද දන්නේ නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ILANDARI Song Lyrics - ඉලන්දාරි ගීතයේ පද පෙළ ILANDARI Song Lyrics - ඉලන්දාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2024 Rating: 5

0 comments:

Post a Comment