Bus Eke (Ulale La) Song Lyrics - බස් එකේ (උලාලේ ලේ) ගීතයේ පද පෙළ

Bus Eke (Ulale La) Song Lyrics - බස් එකේ (උලාලේ ලේ) ගීතයේ පද පෙළ
Song Title : Bus Eke (Ulale La) (බස් එකේ (උලාලේ ලේ))
Artist : Funky Dirt
Music : Shenal Maddumage
Mixing : Shenal Maddumage
Mastering : Shenal Maddumage
Lyrics : Murshad Huvais
Video Production : A-Tune Pictures
Video Director : Nishan B, Tharindu-A


අයි අයියෝ...

බස් එකේ දැක්කේ
මා හා සිනා පෑවේ
පුසුඹේ බැරුවා
මා ලඟින් වාඩිවුන්නේ
ජනේලයෙන් අහක බැලුවේ
මා දෙස හොරෙන් බැලුවේ
කොටුවට ටිකට් ගත්තේ
ඒ ලඟම හදත් ගත්තේ

උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා

හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ
ට්‍රැෆික් එකේ වෙනස් වේ
දැනේවී පෙම් සිසිලේ
ඈ ළඟ සිටින වේලේ
හෘදේ සාදයක් සේ
මං ලෝකේ පාරාදීසේ
මැවේවි හයිලෙවල් පාරේ

ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ
හිටන් යන්නෙ
ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ
ලඟින් ඉන්නෙ
සාරි අදින
ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ

උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා

කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ

බස් එකේ දැක්කේ
මා හා සිනා පෑවේ
පුසුඹේ බැරුවා
මා ලඟින් වාඩිවුන්නේ
ජනේලයෙන් අහක බැලුවේ
මා දෙස හොරෙන් බැලුවේ
කොටුවට ටිකට් ගත්තේ
ඒ ලඟම හදත් ගත්තේ

උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා
උලාලේ ලේ ලාල ලාල ලාල ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bus Eke (Ulale La) Song Lyrics - බස් එකේ (උලාලේ ලේ) ගීතයේ පද පෙළ Bus Eke (Ulale La) Song Lyrics - බස් එකේ (උලාලේ ලේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2024 Rating: 5

0 comments:

Post a Comment