Kasi Saban Pena Song Lyrics - කාසි සබන් පෙණ ගීතයේ පද පෙළ

Kasi Saban Pena Song Lyrics - කාසි සබන් පෙණ ගීතයේ පද පෙළ
Song Title : Kasi Saban Pena (කාසි සබන් පෙණ)
Artist : Sarith & Surith
Lyrics : Tiron Perera
Music : Pasan Liyanage
Melody : Premgi Amaran (India)
Director : Sarvo
Producer : Sadeesh Kumar
Director : Sandesh Bandara
Director of Photography : Sandesh Bandara
Camera Assistant : Tharaka Sandaruwan


කාසි සබන් පෙණ ලූ
ගෑනු අයිස් කැට ලූ
බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ

කෑශ් (Cash) අතේ නැති ලූ
ක්‍රෑශ් (Crash) වෙවී යමු ලූ
බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්

ආවේ දොදොල් වෙවී අපේ නොනේ
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී
දුම්බල බර බලන් නසරානී

ඒ සුන් සුන් සුන් ඒ මචං
ගත්තා සැපක් සිංගල්
ඒ දැන් දැන් කැන්සල් නේ මචං
ගත්ත බෙරේ ගහපං

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් නොන්ජල් වී

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් ෆුල් චාටර් වී

වාසි වෙද්දී හොද ලූ
ආයේ කතා නැති ලූ
පරන කේස් හොය හොය මට නක්කල දාවී

ප්ලීස් පනේ ඇති ලූ
මං කෙරුවේ බොරුලූ
ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන්
ගෝරි නේ වයිෆී

මේකප් සැලුන් ඇදුන්
බිල් දේවී
වැහිලා යකා අපේ සීදේවී
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
දත් මිටි කකා එයා ගුටි දේවී

ඒ වින් වින් සිටුවේශන් මචං
උඹයි මමයි සෆරින්
ඒ සොල්ලි වේල ඉල්ල මචං
බැන්ද බෙරේ ගහපං

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් නොන්ජල් වී

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් ෆුල් චාටර් වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kasi Saban Pena Song Lyrics - කාසි සබන් පෙණ ගීතයේ පද පෙළ Kasi Saban Pena Song Lyrics - කාසි සබන් පෙණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2024 Rating: 5

0 comments:

Post a Comment