Opada Song Lyrics - ඔපදා ගීතයේ පද පෙළ

Opada Song Lyrics - ඔපදා ගීතයේ පද පෙළ
Song Title : Opada (ඔපදා)
Artiste : Kanchana Anuradhi
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Music Video Directed by Charuka Dushyantha
Production SGM Tunes


ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා…
ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

පෙම්දඟ දාමී – දේහ නාරී – බැල්මකින් උදම් වනා
වැහි මුතු වෑහී – සේද සාරී – වාගෙ දැන් දුහුල් වළා
ගායනා සකුණ ගීයක නාදෙනා
කුසුම රහසෙම පූදිනා
අනගි මොහොතකි කිමිද කිමිද සරනා…මනා…

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

හෝ….. නෑ හානිකාරී භාරී සුනාරී
හෝ….. නෑ හානිකාරී භාරී සුනාරී

නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා…
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Opada Song Lyrics - ඔපදා ගීතයේ පද පෙළ Opada Song Lyrics - ඔපදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2023 Rating: 5

0 comments:

Post a Comment