Dena Dena Song Lyrics - දැන දැන ගීතයේ පද පෙළ

Dena Dena Song Lyrics - දැන දැන ගීතයේ පද පෙළ
Song Title : Dena Dena (දැන දැන)
Singing : Ashanya Premadasa ft. Avickz
Music Produced By Chamath Sangeeth
Lyrics : Chamath Sangeeth & Avickz
Mixed & Mastered : Chamath Sangeeth @ C Music
Additional Programming : Zack N @ C Music
Proofreading : Udesh Aryan
Director : Pushpitha Nirmal
DOP | Edit | Color Grading : Gaishu G
Project Assistent : Jaanu Perera @ C Music


දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

තේරුම් ගත්තා ඇත්ත නැත්ත නෑ තේරුන් නෑ කිසි දෙයක්
කිසිම තේරුමක් නෑ කල දේවල් කිසි දෙයක්
ආදරෙ නම් මුලවක් ඇතුලෙන් නෑ ඇති දෙයක්
අපිට නෑ අපි හිමි ඒක නියතයක්
නුඹෙ මතකයත් මං මරා දාලා අවසානයි මගෙ ලෝකෙ මට විදගන්න ඉඩ දෙන්න
වැනසීමක් තුලින් ආදරේ සැනසීමක් හොයන් යන්න ආයෙ එපා කවුරුත් ඇවිත් මට අත දෙන්න
අද වෙනකන්ම තේරුම් ගන්න බැරි එක දෙයයි හේතුව මොකක්ද මේ තරම්ම වැරදෙන්න
නිශ්ඵලයි මං දැක්ක දේවල් ඇත්ත සැගවී ගිහින් සරාගී දෙනුවන් මා වශී කලා නොදැනෙන්න
නොගැලපීම් ගලපන්න ආදරේද පලි
ඔව් මං වැරදි හිතන්න තිබ්බා අත ගන්න කලින්
තේරුමක් නෑ නටුවෙන් ගිලිහි ගිය මලින්
බලාපොරොත්තු නොවෙමි නුඹෙන් කිසිදෙයක් යලි

දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

ක්ශේම භූමියකයි දැක්කේ මනක්කල්පිත මිරිගුවක්
දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මිරිකුවත්
යදින්න ආදරේ සුදුසු නැහැ කිලුටු අත්
හීන මන්දිර බිදින්න හේතු ඇහුවත් නෑ පිලිතුරක්
යන්නම් ආයෙත් මුලට මං ඇවිදින් බලපන් හිතට
මං කල කීව දේවල් මගෙ පැත්තෙන් හරි තිතට
තේරුම් ගැනීම නුඹ සතුයි එන්නෙපා ආයෙ හිතට
ලියන් නෑ මං පරිච්ඡේදයක් පස්සෙන් තිබ්බ තිතට

ගිලිහෙන්න ගිලිහෙන්න අතින් අල්ල ගත්තා තදින්
දුරයන්න අල්ලගත්ත අත අතහැරී මගින්
ආදරේ තරම් කියයි ගැලූ කදුලු නෙතු අගින්
මියදෙන්න ඉඩදෙන්න වේදනාවන් දුක මතින්
මතකයන් විලාප හඩ නගද්දි පපුතුරින්
පෑ සෙනෙහ අදත් මගෙ ලගින් ඒත් නුඹ දුරින්
එදා ඔයා කිව්ව හරි හිතන්න තිබුනෙත් මුලින්
රගපෑමක් කරන්නෙ මං සිනාසෙමින් දුකක් තුලින්

දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dena Dena Song Lyrics - දැන දැන ගීතයේ පද පෙළ Dena Dena Song Lyrics - දැන දැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2023 Rating: 5

0 comments:

Post a Comment