Api Dannathi Landun Inne Song Lyrics - අපි දන්නැති ළඳූන් ඉන්නේ ගීතයේ පද පෙළ

Api Dannathi Landun Inne Song Lyrics - අපි දන්නැති ළඳූන් ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Api Dannathi Landun Inne (අපි දන්නැති ළඳූන් ඉන්නේ)
Vocals : Nalin Perera
Music : Ravi Hans
Lyrics : Wasantha Dukgannarala


නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ
නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලෙ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ

පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න
ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න
පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න
ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න

අහ් හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ

සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා

කෙස් වැටි ටික උඩදාගෙන
එළිවෙනකන් පිනිබාගෙන
කෙස් වැටි ටික උඩදාගෙන
එළිවෙනකන් පිනිබාගෙන

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Dannathi Landun Inne Song Lyrics - අපි දන්නැති ළඳූන් ඉන්නේ ගීතයේ පද පෙළ Api Dannathi Landun Inne Song Lyrics - අපි දන්නැති ළඳූන් ඉන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2023 Rating: 5

0 comments:

Post a Comment