Alinde Song Lyrics - ආලින්දේ ගීතයේ පද පෙළ

Alinde Song Lyrics - ආලින්දේ ගීතයේ පද පෙළ
Song Title : Alinde (ආලින්දේ)
Performed by Dilo and Dilu Beats
Written by Dilochana Perera and Dileepa Madushan
Produced by @DILUBeats
Shot x Cut by @ViyathDeelaka


හීන ගේන යාමේ
මා ගාවින් ඈ පෑයුවා
හීන පේන රෑමේ
මා නාරී පෑ වරුණා

ඈට වැයු වීනාවේ
ආලේ බැදි ගීරාවේ
රෑ සීත හෝරාවේ
ඇසුනාද මේ අංගනා

පිංතාරු ඔය දෑසේ
වශිවී බැදුනා සේ
මාගේ හැගුමන් රහසේ
දැනුනාද මේ අංගනා

තරු අතරින් පායාලා ඈ සඳ රහසින් ගායා මා
හද රහසින් නාවාලා මා වින්දේ ආලේ
රතු වතකින් වෑහීලා මාගේ පහසින් ගෑවීලා
මදුවිතකින් නෑවීලා ආලිංදේ මාගේ

දෑස් ගැලපිලා මේ රෑත් ඇලවිලා
ඒ රෑස් Shawty දිලිසේ මාත් කැලබිලා
Baby මන් එන්නම් Roll කරන් කොහොමත් ලගටමන්
අහසේ පාවී ඉමු දෙන්නා අතින් අල්ලා හැර විඩා

වාසි නාරි මිහිරාවි ඈ දෙන Kisses නෑ
විස ඒ හිස තියා උරහිස මත ලංවී කනට කොදුරාවි
Love you ma baby තව ඉමුකො අපි ලංවී

හීන ගේන යාමේ
මා ගාවින් ඈ පෑයුවා
හීන පේන රෑමේ
මා නාරී පෑ වරුණා

ඈට වැයු වීනාවේ
ආලේ බැදි ගීරාවේ
රෑ සීත හෝරාවේ
ඇසුනාද මේ අංගනා

පිංතාරු ඔය දෑසේ
වශිවී බැදුනා සේ
මාගේ හැගුමන් රහසේ
දැනුනාද මේ අංගනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alinde Song Lyrics - ආලින්දේ ගීතයේ පද පෙළ Alinde Song Lyrics - ආලින්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2023 Rating: 5

0 comments:

Post a Comment