Roomathi Song Lyrics - රූමතී ගීතයේ පද පෙළ

Roomathi Song Lyrics - රූමතී ගීතයේ පද පෙළ
Song Title : Roomathi (රූමතී)
Artist : Janith Iddamalgoda
Melody : Janith Iddamalgoda
Compose & Music Producer : Dinesh Buddhika
Lyrics : Yasith Dulshan
Additional Programmed : Lahiru De Costa
Mixed & Mastering : Lahiru De Costa
Guitar : Prakash Ranasinghe


රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ
ඉන්න ළං වෙලා එක මොහොතක් හිමි වෙන්නෑ
හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑ
අයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ
ඉන්න ළංවෙලා...

හාදූ නොදෙනා දෙතැන රැඳිලා
දුරින් ඉමු සදා
රෑක නොහඬා හීන මවලා
පෙමින් වෙමු මුලා
පමා වෙලා හමු වී හිතින් බැඳුනුදා
රහසක් වෙයි
නුඹයි ප්‍රාණේ මාගේ ලොවෙන් සැඟවෙනා

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ
ඉන්න ළං වෙලා එක මොහොතක් හිමි වෙන්නෑ

දෑත බැදිලා මුදුව පළදා
ලොවක සිර වෙලා
හදේ මැවෙනා හැඟුමන් සොයලා
එන්න බැරි වෙලා
සමාවෙලා අසමී හිතින් මියැදෙනා
තහනම් ඇයි
මමයි කළේ වැරදි හිතක නැවතිලා

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ
ඉන්න ළං වෙලා එක මොහොතක් හිමි වෙන්නෑ
හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑ
අයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ
රූමතී...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roomathi Song Lyrics - රූමතී ගීතයේ පද පෙළ Roomathi Song Lyrics - රූමතී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2023 Rating: 5

0 comments:

Post a Comment