Dannawada Adare Neethiya Song Lyrics - දන්නවද ආදරේ නීතිය ගීතයේ පද පෙළ

Dannawada Adare Neethiya Song Lyrics - දන්නවද ආදරේ නීතිය ගීතයේ පද පෙළ
Song Title : Dannawada Adare Neethiya (දන්නවද ආදරේ නීතිය)
Artiste : Abhisheka Wimalaweera
Melody : Mihindu Ariyaratne
Music Produced : Lahiru De Costa
Mixed & Mastered : Lahiru De Costa @LAV studios
Guitars : Prakash  Ranasinghe
Violin | Viola : Rukshan Gunawardhana


තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා

නමුණුකුල බර දරනවා
ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා

කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් අඬනවා

තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dannawada Adare Neethiya Song Lyrics - දන්නවද ආදරේ නීතිය ගීතයේ පද පෙළ Dannawada Adare Neethiya Song Lyrics - දන්නවද ආදරේ නීතිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2023 Rating: 5

0 comments:

Post a Comment