Kadiyo Diyo Song Lyrics - කඩියෝ ඩියෝ ගීතයේ පද පෙළ

Kadiyo Diyo Song Lyrics - කඩියෝ ඩියෝ ගීතයේ පද පෙළ
Song Title : Kadiyo Diyo (කඩියෝ ඩියෝ)
Song : කඩියෝ ඩියෝ
Artist : Nalin Perera
Starring : @ShanudriePriyasadtv
Melody : @nalin.marians
Lyrics : Athula Kaldemulla
Music Arrangement & Track Production : Chamitha Cooray at Sarigama Music
Guitrar : Nalin Samath
Director : @SandeshBandaraTV
Cinematography : Dinuka Chamod
Choreography : @KavinduMadushan97


කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ

එල්ලං මුණ මොකෝ
හිනා නැතුව අට පට්ටං
දෙන්නං රහට රහයි
අබු නානගෙ වටලප්පන්
ඉල්ලං ගේමට රෙඩි
හැමදේටම හිත ෆිට් මං
කුට්ටන් පොකුනෙ නාමු
මම කිං නුඹ මට සෙට් නං

කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ

ලැවිනිය බීච් එකේ
හඳ අල්ලා ගමුද හිටං
තරු සැණකෙළි කවදත්
එළිවෙනතුරු ලඟනෙ මචං
වටකරගෙන විසිතුරු යමු
හුරතල් ගමනපටං
රැප සැප ක්ලැසික් රෙගේ
බයිලෙ දමා හොඳට නටං

ඩියෝ ඩියෝ
පියෝ පියෝ
හිතෝ හිතෝ
කියෝ කියෝ

කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ

ඩියෝ ඩියෝ
පියෝ පියෝ
හිතෝ හිතෝ
කියෝ කියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadiyo Diyo Song Lyrics - කඩියෝ ඩියෝ ගීතයේ පද පෙළ Kadiyo Diyo Song Lyrics - කඩියෝ ඩියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2023 Rating: 5

0 comments:

Post a Comment