Maga Harunu Heene Kumari Song Lyrics - මග හැරුනු හීනේ කුමාරී ගීතයේ පද පෙළ

Maga Harunu Heene Kumari Song Lyrics - මග හැරුනු හීනේ කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Maga Harunu Heene Kumari (මග හැරුනු හීනේ කුමාරී)
Artist : Janith Iddamalgoda
Music : Nimesh Kulasinghe
Lyrics : Amila R Nandasena


මග හැරුනු හීනේ කුමාරි
කොහේ ගියෙද හසරැල්ල පාවී
පෙරදා සිනාසීලා
සංවේදනා මතකේ මවා
සැගවී ගියා
මගහැරුනු හීනේ කුමාරි

හද නිම්නයේ සෙනෙහස ගලා
ඔබ ලගට එයි කෝ ඔබ සොයා
පිටුපාලා ඇයි ද ඉන්නෙ ආදරෙයි මෙමා
තාම මතකයි සුවද මටනම්
කොපුල්තල යුගලයේ විහිදී

මග හැරුන හීනේ කුමාරි
කොහේ ගියෙද හසරැල්ල පාවී

පන කෙන්දවත් මටනම් එපා
ඔබේ ආදරේ හිමිවනතුරා
සිප ගත්ත හැටි ඔය දෑතම
ආදරෙන් ලංවී එදා
තාම මතකයි සුවද මට නම්
කොපුල්තල යුගලයේ විහිදී

මග හැරුනු හීනේ කුමාරි
කොහේ ගියෙද හසරැල්ල පාවී
පෙරදා සිනාසීලා
සංවේදනා මතකේ මවා
සැගවී ගියා
මගහැරුනු හීනේ කුමාරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Harunu Heene Kumari Song Lyrics - මග හැරුනු හීනේ කුමාරී ගීතයේ පද පෙළ Maga Harunu Heene Kumari Song Lyrics - මග හැරුනු හීනේ කුමාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2023 Rating: 5

0 comments:

Post a Comment